Online Education Tuition Class
Online Tuition
Grade 6-11 History Class
6 වසරේ සිට 11 වසර දක්වා
ONLINE ක්රමවේද හරහා ඉගැන්වීම් කටයුතු හෙට (04) වැනිදා සිට ආරම්භ වේ.
සියලුම සිසුන් https://tuitionpanthiya.lk වෙබ් අඩවියට පිවිස, එහි සිසුවෙක් ලෙස ලියාපදිංචි වන්න. එහිදී ඉල්ලා සිටින තොරතුරු ලබාදෙන්න. ඉන්පසු ඔබේ මවගේ හෝ පියාගේ හෝ දරුවාගේ ජංගම දුරකථනයට පිවිසුම් පද සහ පාස්වර්ඩ් සැණෙන් ලැබෙනු ඇත. එම තොරතුරු ලබාදී වෙබ් අඩවියට 'ලොග්' වන්න. එවිට ඔබට දිනපතා පන්ති පැවැත්වෙන වේලාවන් සහ එම කාලසටහන දැකගතහැකිවනු ඇත.









